E
sale
ඉඩම වහාම විකිණීමට
ප්‍රධාන නගර වලට ඉතා ඉක්මනින් ළඟා විය හැකි, සියලුම නාගරික පහසුකම් සපිරි නිස්කලංක පදිංචියකට සුදුසු පර්චස් 33.8 ක වටිනා ඉඩම වහාම විකිණීමට ඇත.ප්‍රවාහන පහසුකම් අතින්...
ප්‍රධාන නගර වලට ඉතා ඉක්මනින් ළඟා විය හැකි, සියලුම නාගරික පහසුකම් සපිරි නිස්කලංක පදිංචියකට සුදුසු පර්චස් 33.8 ක වටිනා ඉඩම වහාම විකිණීමට ඇත.ප්‍රවාහන පහසුකම් අතින් ඉතාමත් ඉහළ වටිනාකමක් සහිත පිහිටීමකි.
📍 ප්‍රධාන පාරට: ඉතා ආසන්නයි (මීටර් 300ක් පමණි). 🛣️
📍 ප්‍රධාන මාර්ගයට මීටර් 300
270 මිනුවන්ගොඩ - ගම්පහ බස් පාරට මීටර් 700 යි. 🚌
📍 මිනුවන්ගොඩ නගරයට: කි.මී. 5 කි. 🏁
📍 ගම්පහ නගරයට: විනාඩි 10 කින් ළඟා විය හැක. 🕒
📍 කටුනායක ගුවන් තොටුපොළට: විනාඩි 25 කින් ළඟා විය හැක. ✈️
Read more
Price N/A
Gampaha, Minuwangoda
Property · Land For Sale
E
sale
ඉඩම, සහ නිවස විකිණීමට ඇත
පිටකෝට්ටේ, බැද්දගාන South ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලය...
පිටකෝට්ටේ, බැද්දගාන South ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලයකට, ව්‍යාපාරික ස්ථානයකට හෝ සුඛෝපභෝගී පදිංචියකට වඩාත් සුදුසු වේ.
📍 විශේෂ : මෙහි අපේක්ෂිත මිල ගණනය කර ඇත්තේ ඉඩමේ වටිනාකම (Land Value) මත පමණි. දැනට ඇති නිවස සඳහා කිසිදු අමතර අයකිරීමක් සිදු නොකෙරේ.🔄 ඉඩම ප්‍රමාණය: පර්චස් 16.65 කි.දැනට ඇති නිවස (තනි මහල) :🔄 නිදන කාමර 2 / නාන කාමර 1.🔄 සාලය සහ කෑම කාමරය.🔄 පැන්ට්‍රිය සහ මුළුතැන්ගෙය.
Read more
Rs. 67,000,000.00
Colombo, Kotte
Property · Houses For Sale
E
sale
ඉඩම විකිණීමට ඇත
පිටකෝට්ටේ, බැද්දගාන South ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලය...
පිටකෝට්ටේ, බැද්දගාන South ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලයකට, ව්‍යාපාරික ස්ථානයකට හෝ සුඛෝපභෝගී පදිංචියකට වඩාත් සුදුසු වේ.
📍 විශේෂ : මෙහි අපේක්ෂිත මිල ගණනය කර ඇත්තේ ඉඩමේ වටිනාකම (Land Value) මත පමණි. දැනට ඇති නිවස සඳහා කිසිදු අමතර අයකිරීමක් සිදු නොකෙරේ.
🔄 ඉඩම ප්‍රමාණය: පර්චස් 16.65 කි.
🔄 Parking පහසුකම් : වාහන 05ක් පමණ නැවැත්වීමේ ඉඩකඩ (ලොරි රථ 3ක් වුවද නැවැත්විය හැක).
Read more
Rs. 66,999,999.99
Colombo, Colombo
Property · Land For Sale
E
sale
ඉඩම විකිණීමට
කිතුල්ගල වටිනා වැඩුණු මහෝගනී ගස් 3500ක් සහිත අක්කර 21 ක ඉඩම විකිණීමට ඇත.(Gonagamuwa Estate)
අවිස්සාවේල්ල–හැටන් ප්‍රධාන පාරට නුදුරින්, කිතුල්ගල මනරම් කඳු පන්තිය...
කිතුල්ගල වටිනා වැඩුණු මහෝගනී ගස් 3500ක් සහිත අක්කර 21 ක ඉඩම විකිණීමට ඇත.(Gonagamuwa Estate)
අවිස්සාවේල්ල–හැටන් ප්‍රධාන පාරට නුදුරින්, කිතුල්ගල මනරම් කඳු පන්තියක පිහිටි මෙම ඉඩම පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයකට, කෘෂිකර්මාන්තයට ,පානීය ජල ව්‍යාපෘතියකට හෝ දිගුකාලීන ආයෝජනයකට වඩාත් සුදුසුය.
🔄 ඉඩම ප්‍රමාණය : අක්කර 21 කි.
🔄 මහෝගනී ගස්: හොඳින් වැඩුණු, වසර 22ක් පැරණි මහෝගනී ගස් 3,500ක් ඇත.
🔄 පහසුකම්: ස්වාභාවික ජල උල්පත්, විදුලිය (CEB) සහ පරිපාලන ගොඩනැගිලිවලින් සමන්විතයි.
Read more
Rs. 75,000,000.00
Ratnapura, Ratnapura
Property · Land For Sale
E
sale
Land for Sale
Land for Sale in Mattegoda Kottawa Mattegoda Sadunpura 10 perches, square shaped land for sale👉Faced to 20 feet road👉Situated in a calm environment 👉Very close ...
Land for Sale in Mattegoda Kottawa Mattegoda Sadunpura 10 perches, square shaped land for sale👉Faced to 20 feet road👉Situated in a calm environment 👉Very close to Mattegoda town, supermarkets, banks, bus stand, etc.👉Close to Engineering Faculty of University Sri Jayawardhanapura 👉10 minutes drive to Makumbura highway entrance and multimodal center.👉Clear deeds👉Access to water & electricity facilities
(7.5 lacks per perch)*Price is negotiable after site inspection* Watsapp DM 0713645418
Read more
Price N/A
Colombo, Colombo
Property · Land For Sale
E
post
House for sale
🏠 අනගි අවස්තාවක්
කිරිබත්ගොඩින් සුපිරි ආයෝජනයක්!
පර්චස් 30ක දැවැන්ත නිවස වහාම විකිණීමට!!
කිරිබත්ගොඩ නගරයට ඉතා ආසන්නව,
✅ නිවසේ
අංගසම්පූර්ණ විස්තර:
* භූ...
🏠 අනගි අවස්තාවක්
කිරිබත්ගොඩින් සුපිරි ආයෝජනයක්!
පර්චස් 30ක දැවැන්ත නිවස වහාම විකිණීමට!!
කිරිබත්ගොඩ නගරයට ඉතා ආසන්නව,
✅ නිවසේ
අංගසම්පූර්ණ විස්තර:
* භූමිය: පර්චස් 30 ක විසල් ඉඩම.
* නිදන කාමර: නිදන කාමර 07 කින් සමන්විතයි.
* සාලය: ඉඩකඩ සහිත සාලවල් (Living Rooms) 02 ක්.
* නාන කාමර: නාන කාමර (Bathrooms) 04 ක්.
* මුළුතැන්ගෙය: නවීන පහසුකම් සහිත කුස්සිය.
* විශේෂත්වය: වාහන 4ක් වුවද පහසුවෙන් නැවැත්විය
Read more
Price N/A
Gampaha, Kadawatha
Property · Houses For Sale
E
post
නිවසක් විකිණීමට
🏡✨ රාගමෙන් හොඳම Deal එකක්! ඔබටම සුවිශේෂී නිවසක්! ✨🏡
📍 Location: බටුවත්ත මිහිදු මාවතෙන් (රාගම)
📏 ඉඩම: පර්චස් 27
💰 මිල: ලක්ෂ 230
🛏️ විශාල කාමර 3
🛁 Attached B...
🏡✨ රාගමෙන් හොඳම Deal එකක්! ඔබටම සුවිශේෂී නිවසක්! ✨🏡
📍 Location: බටුවත්ත මිහිදු මාවතෙන් (රාගම)
📏 ඉඩම: පර්චස් 27
💰 මිල: ලක්ෂ 230
🛏️ විශාල කාමර 3
🛁 Attached Bathrooms 3
🚽 පිටත Toilet 1
🚆 බටුවත්ත දුම්රිය ස්ථානයට පයින් යන දුර
🏙️ රාගම නගරයට මිනිත්තු 10යි
👤 චාමර අමරසිංහ
📱 070 338 5338
Read more
Rs. 23,000,000.00
Gampaha, Kadawatha
Property · Houses For Sale
E
sale
ඉඩමක් විකිණීමට
මත්තේගොඩ ඉඩමක් විකිණීමට
කොට්ටාව මත්තේගොඩ සදුන්පුර අඩි 20 පාරට මුහුණලා පිහිටි පර්. 10 හරි හතරැස් ඉඩම විකිණීමට>
✅මත්තේගොඩ නගරයට ඉතා ආසන්නයි✅සියලුම බැංකු, සුපි...
මත්තේගොඩ ඉඩමක් විකිණීමට
කොට්ටාව මත්තේගොඩ සදුන්පුර අඩි 20 පාරට මුහුණලා පිහිටි පර්. 10 හරි හතරැස් ඉඩම විකිණීමට>
✅මත්තේගොඩ නගරයට ඉතා ආසන්නයි✅සියලුම බැංකු, සුපිරි වෙළෙඳ සැල්, බස් නැවතුම් හා අනෙකුත් සියලු පහසුකම් වලට පහසුවෙන් ළඟාවිය හැකි දුරකින් පිහිටා ඇත✅කොට්ටාව නගරයට මෙන්ම මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 10 යි✅ජ'පුර විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට ආසන්නව✅ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත✅නිරවුල් ඔප්පු, ජල, විදුලි පහසුකම් ඇත ( ලක්ශ 7.5 per perch )*මිල සාකච්ඡා කල හැක Watsapp DM - 0713645418
Read more
Rs. 750,000.00
Colombo, Colombo
Property · Land For Sale
💬 WhatsApp
📞 Call
🏦 Lease / Loan
\r\n\u2705\u0db8\u0dad\u0dca\u0dad\u0dda\u0d9c\u0ddc\u0da9 \u0db1\u0d9c\u0dbb\u0dba\u0da7 \u0d89\u0dad\u0dcf \u0d86\u0dc3\u0db1\u0dca\u0db1\u0dba\u0dd2\u2705\u0dc3\u0dd2\u0dba\u0dbd\u0dd4\u0db8 \u0db6\u0dd0\u0d82\u0d9a\u0dd4, \u0dc3\u0dd4\u0db4\u0dd2...", "https:\/\/www.efast.lk\/post_view.php?id=639")">
🔗 Share
📌 Save
E
post
House for sale
පර්චස් 15
තල්පාවිල්,කැකණදුර මාතර නගරයට විනාඩි 15යි
23,000,000
වටිනාකම දන්න අය කතාකරන්න
075-8705580
3 Ac rooms
1 Normal room
3 bathrooms (1 outside)
C...
පර්චස් 15
තල්පාවිල්,කැකණදුර මාතර නගරයට විනාඩි 15යි
23,000,000
වටිනාකම දන්න අය කතාකරන්න
075-8705580
3 Ac rooms
1 Normal room
3 bathrooms (1 outside)
Call me through whatsap
Read more
Rs. 23,000,000.00
Matara, Matara
Property · Houses For Sale
E
sale
ඉතා ඉක්මණින්ම විකීනීමට
මාතර වෙලේවත්ත අගනා ඉඩම් කැබලි කිහිපයක් ඉතා ඉක්මණින්ම විකීනීමට ...
🛑පර්චස් 9 හා පර්චස් 10 කැබලි 2
🛑 පර්චස් 1 - ලක්ශ 5.75
👉 මාතරට 1km
👉 රුහුණු විශ්ව විද්‍යාලය...
මාතර වෙලේවත්ත අගනා ඉඩම් කැබලි කිහිපයක් ඉතා ඉක්මණින්ම විකීනීමට ...
🛑පර්චස් 9 හා පර්චස් 10 කැබලි 2
🛑 පර්චස් 1 - ලක්ශ 5.75
👉 මාතරට 1km
👉 රුහුණු විශ්ව විද්‍යාලයට 1km
👉මහින්ද රාජපක්ෂයට 1.5km
👉මාතර මැද්දවත්ත කීල්ස් එකට 200m
👉ආසිරි සුපර් සෙන්ටර් එකට 300m
🏡️ණය පහසුකම් ලබා ගත හැක.
🏡️සින්නක්කර ඔප්පු
🏡️නලජල සමග විදුලිය ආදී පහසුකම් සහිතය .
මිල සාකච්ඡා කල හැක.
කතා කරන්න
☎️ 070 151 0600
Read more
Rs. 575,000.00
Matara, Matara
Property · Land For Sale
E
sale
ඉතා ඉක්මණින්ම විකීනීමට
මාතර වෙලේවත්ත අගනා ඉඩම් කැබලි කිහිපයක් ඉතා ඉක්මණින්ම විකීනීමට ...
🛑පර්චස් 9 හා පර්චස් 10 කැබලි 2
🛑 පර්චස් 1 - ලක්ශ 5.75
👉 මාතරට 1km
👉 රුහුණු විශ්ව විද්‍යාලය...
මාතර වෙලේවත්ත අගනා ඉඩම් කැබලි කිහිපයක් ඉතා ඉක්මණින්ම විකීනීමට ...
🛑පර්චස් 9 හා පර්චස් 10 කැබලි 2
🛑 පර්චස් 1 - ලක්ශ 5.75
👉 මාතරට 1km
👉 රුහුණු විශ්ව විද්‍යාලයට 1km
👉මහින්ද රාජපක්ෂයට 1.5km
👉මාතර මැද්දවත්ත කීල්ස් එකට 200m
👉ආසිරි සුපර් සෙන්ටර් එකට 300m
🏡️ණය පහසුකම් ලබා ගත හැක.
🏡️සින්නක්කර ඔප්පු
🏡️නලජල සමග විදුලිය ආදී පහසුකම් සහිතය .
මිල සාකච්ඡා කල හැක.
කතා කරන්න
☎️ 070 151 0600
Read more
Rs. 575,000.00
Matara, Matara
Property · Land For Sale
E
sale
දෙමහල් නිවස විකිණීමට
මහරගම නාවින්න මෙම දෙමහල් නිවස විකිණීමට.
ලක්ශ 250.
පර්චස් 2.2.
බස්පාරට මීටර 100.
වැඩිවිස්තර සදහා අමතන්න. වට්ස්ඇප්.
+821029518924.
බෝකර් අනවශ්‍ය.
මහරගම නාවින්න මෙම දෙමහල් නිවස විකිණීමට.
ලක්ශ 250.
පර්චස් 2.2.
බස්පාරට මීටර 100.
වැඩිවිස්තර සදහා අමතන්න. වට්ස්ඇප්.
+821029518924.
බෝකර් අනවශ්‍ය.
Rs. 24,999,999.98
Colombo, Colombo
Property · Houses For Sale
E
sale
ඉඩමක් විකුණනු ලැබේ
මීරිගම නගරයට ආසන්නයෙන්
සියලු පහසුකම් සහිත
පර්චස් 13ක
මුළු බිම්කොටසම ලක්ශ 27කට
පොලී රහිත ගෙවීමේ ක්‍රම සහිතයි
071-6988105
මීරිගම නගරයට ආසන්නයෙන්
සියලු පහසුකම් සහිත
පර්චස් 13ක
මුළු බිම්කොටසම ලක්ශ 27කට
පොලී රහිත ගෙවීමේ ක්‍රම සහිතයි
071-6988105
Rs. 2,700,000.00
Kurunegala, Kurunegala
Property · Land For Sale
E
sale
ඉඩමක් විකුණනු ලැබේ
දබදේණිය නගරයට km 4.9
ගිරිඋල්ල නගරයට km
අක්කර 5
මුදල් හදිසියක් මත විකුණනු ලැබේ
පදිංචියට වගාවට සුදුසු ඉඩමක්
මිල ගණන් සාකච්ඡා කරගත හැක
0770499463
දබදේණිය නගරයට km 4.9
ගිරිඋල්ල නගරයට km
අක්කර 5
මුදල් හදිසියක් මත විකුණනු ලැබේ
පදිංචියට වගාවට සුදුසු ඉඩමක්
මිල ගණන් සාකච්ඡා කරගත හැක
0770499463
Price N/A
Kurunegala, Kurunegala
Property · Land For Sale
E
sale
ඉඩම විකිණීමට
වැවකට මුහුණලා ඇති අක්කර 3 ක අගනා ඉඩම ලක්ශ 55 යි.
👉තණමල්විල
👉නගරයටම 4 km,
👉කාපට් පාර
👉වැවට මුහුනලා ඉදිකල 75%ක් වැඩ නිමකල නිවස සමග
අනාගත ආයෝජනයක් සදහා, පදිංච...
වැවකට මුහුණලා ඇති අක්කර 3 ක අගනා ඉඩම ලක්ශ 55 යි.
👉තණමල්විල
👉නගරයටම 4 km,
👉කාපට් පාර
👉වැවට මුහුනලා ඉදිකල 75%ක් වැඩ නිමකල නිවස සමග
අනාගත ආයෝජනයක් සදහා, පදිංචි වීමට හෝ සංචාරක කබානා ව්‍යාපෘතියක් සදහා හෝ වගා කිරීමට සුදුසු ඉතා අගනා ඉඩම විකිණීමට
මිල ලක්ශ 55 (Negotiable)
අමතන්න 077 20 23 066
Read more
Rs. 5,500,000.00
Hambantota, Hambantota
Property · Land For Sale
E
sale
නිවසක් විකිණීමට
මොරගහහේන – මිල්ලෑවේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට 🏡🏡🏡
📍 බස් පාරට ඉතා ආසන්නව
📞 අදම කතා කරන්න: 0779151331 wapp 0766036377
✨ නිවසේ විස්තර ✨
▪️ ඉඩම – පර්චස් 10
...
මොරගහහේන – මිල්ලෑවේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට 🏡🏡🏡
📍 බස් පාරට ඉතා ආසන්නව
📞 අදම කතා කරන්න: 0779151331 wapp 0766036377
✨ නිවසේ විස්තර ✨
▪️ ඉඩම – පර්චස් 10
▪️ නිවසට පිවිසුම් මාර්ගය – අඩි 20
🏠 නිවස ඇතුළත පහසුකම්:
▪️ නිදන කාමර 3
▪️ නාන කාමර 1
▪️ විශාල ආලින්දය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
💧 ලිංජලය
⚡ විදුලිය
📄 නිරවුල් ඔප්පු
🚍 315 මීපේ – හොරණ බස් පාරට මීටර් 800 පමණයි
💰 මුළු මිල: ලක්ෂ 58 (සාකච්ඡා කරගත හැක)
🔥 නිස්කලංක පරිසරයක, පදිංචියට හොඳම තැනක්!
📞 විස්තර සඳහා අදම අමතන්න!
Read more
Rs. 5,800,000.00
Kalutara, Horana
Property · Houses For Sale
E
sale
ඉඩමක් විකිනීමට
වීරකැටිය නගරයට 3km දුරින් පොල් සහිත පර්චස් 70ක ඉඩමක් මුදල් හදිසියක් මත විකිනීමට.
🔰වීරකැටිය නගරයට 3km නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි පොල් සහිත පර්චස් 70ක ඉඩමක...
වීරකැටිය නගරයට 3km දුරින් පොල් සහිත පර්චස් 70ක ඉඩමක් මුදල් හදිසියක් මත විකිනීමට.
🔰වීරකැටිය නගරයට 3km නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි පොල් සහිත පර්චස් 70ක ඉඩමක් විකිනීමට.
🔰ඉඩම අඩි 20 පලල කාපට් මාර්ගයකට මුහුනලා නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
🔰පොල් ගස් 35ක් පමන ඇත.
🔰සින්නක්කර නිරවුල් ඔප්පු
🔰මිල ලක්ෂ 45යි(සාකච්ඡාකරගත හැක)
🔰විමසීම්-0703429225
Read more
Rs. 4,500,000.00
Matara, Dikwella
Property · Land For Sale
E
sale
දෙමහල් නිවසක් විකිණීමට
🏠️හෝමගම ගොඩගම වෙන්දේසි ඉඩමක දෙමහල් නිවස
🔴 මිල : ලක්ෂ 295/=
🔖අලුතින් හදන ලද නවීන නව දෙමහල් නිවසක් විකිණීමට.
Lagama bus parata 100m
👆පර්චස් 7
👆කාමර 0...
🏠️හෝමගම ගොඩගම වෙන්දේසි ඉඩමක දෙමහල් නිවස
🔴 මිල : ලක්ෂ 295/=
🔖අලුතින් හදන ලද නවීන නව දෙමහල් නිවසක් විකිණීමට.
Lagama bus parata 100m
👆පර්චස් 7
👆කාමර 04
👆බාත්රුමි 02
👆වට තාප්ප රෝල ගට්ටු
👆මුලු නිවසටම ටයිල් අතුරා ඇත
🔖අඩි 20 මර්ගය
🔖හයිලවල්පාරට 1.2km
🔖ෆුඩ් සිටි,අර්පිකෝ ,ATM සියලු පහසුකම් 1km අතුලත
🔖නිස්කලංක පරිසරයක ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා සාදන ලද නව නිවසකි
🔖ලක්ෂ 295/= මිල ගනමි සකවිවා කර ගත හැක.
0779151331 wapp 0766036377
Read more
Rs. 29,500,000.00
Colombo, Homagama
Property · Houses For Sale
E
sale
ඉඩම ව්කිනීමට
පිලියන්දල කහතුඩුව Highway entrance එකට ආසන්නව පිහිටි පර්චස් 10 ක ඉඩම ව්කිනීමට
ඇත
🚫 අඩි 20 ප්‍රධාන කාපට් පාරකට මුහුනලා ඇත
⭕ ඉතා ඉහල ව්‍යාපාරික වටිනාකමක් ස...
පිලියන්දල කහතුඩුව Highway entrance එකට ආසන්නව පිහිටි පර්චස් 10 ක ඉඩම ව්කිනීමට
ඇත
🚫 අඩි 20 ප්‍රධාන කාපට් පාරකට මුහුනලා ඇත
⭕ ඉතා ඉහල ව්‍යාපාරික වටිනාකමක් සහිත ඉඩමකි
පර්චස් 10 යි
🚫 ප්ලෑන් අනුමත කර ඇත
ම්ල ලක්ශ 78 යි
📞📞📞 0776973180
Read more
Rs. 7,800,000.00
Colombo, Colombo
Property · Land For Sale
E
sale
Brand New House for Sale
Brand New House for Sale*
- Location: Rathmalana
Near Rasshion apartment
- Land size: 7 perch
- 2 storey house with:
- 3 bedrooms
- 3 bathrooms
- Hall
-...
Brand New House for Sale*
- Location: Rathmalana
Near Rasshion apartment
- Land size: 7 perch
- 2 storey house with:
- 3 bedrooms
- 3 bathrooms
- Hall
- Kitchen
- Parking
- Roller shutter
- Highly residential area
- Price: Rs. 45 million (negotiable)
- Contact: 0740554421
Seriously buyer only contact
Read more
Rs. 44,999,999.97
Colombo, Colombo
Property · Houses For Sale
E
sale
ඉඩම විකිණීමට
🍀 මහනුවර, පන්විල අක්කර 37ක සින්නකර ඔප්පු සහිත ඉඩම විකිණීමට .
🍀 අවුරුදු 30ක් පැරණි දැනට කැපීමට ඇති 7000කට වැඩි ෆයිනස් ගස් වගාව.
🍀 සියලු අනුමැතියන් ලබාගෙන ඇත.
...
🍀 මහනුවර, පන්විල අක්කර 37ක සින්නකර ඔප්පු සහිත ඉඩම විකිණීමට .
🍀 අවුරුදු 30ක් පැරණි දැනට කැපීමට ඇති 7000කට වැඩි ෆයිනස් ගස් වගාව.
🍀 සියලු අනුමැතියන් ලබාගෙන ඇත.
🍀 මිලියන 150 යි.
විස්තර සඳහා අමතන්න
0714280007 Whatsapp
Read more
Rs. 150,000,000.00
Kandy, Kandy
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිණීමට ඇත
ඉක්මනින් විකිණීම සදහා මිල ගනන් වෙනස් කර නැවත පලකරන ලදි .
🔵දෙපාරකට උවත් ගෙවිමි කර ගත හැක ...🔵
මිහින්තලේ අඹතලාගම (මහින්ද රාජපක්ෂ මාවත)
පර්චස් 20 ක ඉඩමක් විකිණ...
ඉක්මනින් විකිණීම සදහා මිල ගනන් වෙනස් කර නැවත පලකරන ලදි .
🔵දෙපාරකට උවත් ගෙවිමි කර ගත හැක ...🔵
මිහින්තලේ අඹතලාගම (මහින්ද රාජපක්ෂ මාවත)
පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත .
කාමරයක් කුඩා මුළුතැන්ගෙයක් වැසිකිළිය එළියේන් ඇත.
ජල,විදුලිය ඉඩමට ලබා ගෙන ඇත ..
බලපත්‍ර සදහා ඉල්ලුම් කර ඇත.
අඹතලාගම කාපටි මාර්ගයේ සිට ඇතුලට මිටර් 250.
ලක්ෂ 10:75
☎️ 077-2507443 Watsap & Normal
Read more
Rs. 107,499,999.98
Anuradhapura, Anuradhapura
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිණීමට
නුවර – කොළඹ පාරට 2.5kmයි. පර්චස් 27 ලක්ශ 36/= වටිනා නේවාසික ඉඩම 🌿
💰 මිල ලක්ෂ 36.50
📐 පර්චස්: 27
📍 ස්ථානය
📌 කලගෙඩිහේන රනිස්වල ප්‍රදේශය
🚗 ප්‍රධාන මාර්ගවලට – ...
නුවර – කොළඹ පාරට 2.5kmයි. පර්චස් 27 ලක්ශ 36/= වටිනා නේවාසික ඉඩම 🌿
💰 මිල ලක්ෂ 36.50
📐 පර්චස්: 27
📍 ස්ථානය
📌 කලගෙඩිහේන රනිස්වල ප්‍රදේශය
🚗 ප්‍රධාන මාර්ගවලට – 2.5 km දුරින්
🌿 ඉඩමේ විශේෂාංග
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත ප්‍රදේශයක්
🌴 පොල් ගස් 5
🛣️ අඩි 15 / 12 පුළුල් පිවිසුම් මාර්ග
🏘️ නේවාසික සඳහා ඉතා සුදුසු
📄 නීතිමය තත්ත්වය
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
✔️ අනුමත පිඹුරුපත්
Read more
Rs. 3,650,000.00
Gampaha, Gampaha
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිනීමට
තංගල්ල සංචාරක කලාපයේ පට්ටියපොල විශාල වැවකට මුහුනලා පිහිටි ඉඩමක් විකිනීමට.
🔰තංගල්ල-පට්ටියපොල සංචාරක ආකර්ෂණය සහිත විශාල වැවකට මුහුනලා පිහිටි සංචාරක කර්මාන්තය සදහ...
තංගල්ල සංචාරක කලාපයේ පට්ටියපොල විශාල වැවකට මුහුනලා පිහිටි ඉඩමක් විකිනීමට.
🔰තංගල්ල-පට්ටියපොල සංචාරක ආකර්ෂණය සහිත විශාල වැවකට මුහුනලා පිහිටි සංචාරක කර්මාන්තය සදහා ඉතා සුදුසු ඉඩමක් විකීනීමට ඇත.
🔰ඉඩමේ ප්‍රමානය පර්චස් 97යි.
🔰ඉඩමේ සිට රැකව වෙරලට 6km සහ තංගල්ල වෙරලට 7km ආසන්න දුරක් ඇත.
🔰ඉඩමේ සිට කසාගල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට 5km දුරක් ඇත.
🔰ඉඩමේ සිට තංගල්ල ප්‍රධාන නගරයට 7km
🔰 පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
🔰නල ජලය සහ විදුලිය සහිතයි.
🔰ඉඩමට පිවිසීමට පුලුල් මාර්ග සහිතයි.
🔰මිල ලක්ෂ 135යි
Read more
Rs. 13,500,000.00
Matara, Dikwella
Property · Land For Sale