E
sale
ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
කුරුණෑගල ගනෙවත්ත ජලාශයට මායිම්ව අක්කර 4ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
🌴 ජලාශයට මායිම්ව ඉඩම පිහිටා ඇත
🌴 අක්කරයක මිල ලක්ෂ 50ක් පමනයි
🌴 සින්නක්කර ඔප්පු
🤝 මිල ...

🤝 මිල ගනන් සාකච්චා කර ගැනීමට හැකියි
🌴 කම්බි ගසා ගෙට්ටු දමා ඇත
☎️ 0702975353 WHATSAPP
☎️ 0773696484 VOICE
Rs. 5,000,000.00
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉක්මනින්ම විකිණීමට
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට
100 m.
නගරයේ ඉන්ධන පිරවුම් හලට පිටු පසින්.
ඉඩම පොල් ගස් 8 කින්,කොස් ,දෙල් ,අඹ වැනි ශාක වලින් යුක්තයි..
ඉක්මනින්ම විකිණීමට...
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට
100 m.
නගරයේ ඉන්ධන පිරවුම් හලට පිටු පසින්.
ඉඩම පොල් ගස් 8 කින්,කොස් ,දෙල් ,අඹ වැනි ශාක වලින් යුක්තයි..
ඉක්මනින්ම විකිණීමට ..
නගර සීමාවෙන් පර්චස් 15 ක ඉඩමක් ,ඉතා අඩු මිලකට
දැන්ම අමතන්න 0710810778.
Price N/A
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉඩමක් විකිණීමට
වාරියපොල සිට 1.5KMක් දුරින් කළුගමුව පාරේ පර්:61ක ඉඩමක් විකිණීමට ඇත.
☘️ සින්නක්කර නිරවුල් ඔප්පු
☘️ වාරියපොල - කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගය
☘️ වාරියපොල නගරට මින...
වාරියපොල සිට 1.5KMක් දුරින් කළුගමුව පාරේ පර්:61ක ඉඩමක් විකිණීමට ඇත.
☘️ සින්නක්කර නිරවුල් ඔප්පු
☘️ වාරියපොල - කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගය
☘️ වාරියපොල නගරට මිනිත්තු 02යි
☘️කුරුණෑගල නගරයට මිනිත්තු 30යි
☘️ස්භාවික විපත් වලින් තොර නිදහස් පරිසරය
☘️ මිල ගණන් සාකච්ඡා කර හැක
☘️ විමසීම් - 077 7223671
Price N/A
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉඩමක් විකිණීමට
Land For Sale,
කුරුණෑගල (කොබෙයිගනේ) ඉඩමක් විකිණීමට ඇත.
* සින්නක්කර ඔප්පු සහිත,
* ටෙකලා විදුලිය සහිත,
* ප්‍රධාන පාරට ආසන්නව,
* පොල් සහිත ඉඩමකි.
* අක්කර එකහ...
Land For Sale,
කුරුණෑගල (කොබෙයිගනේ) ඉඩමක් විකිණීමට ඇත.
* සින්නක්කර ඔප්පු සහිත,
* ටෙකලා විදුලිය සහිත,
* ප්‍රධාන පාරට ආසන්නව,
* පොල් සහිත ඉඩමකි.
* අක්කර එකහමාරකි
* මිල :ලක්ෂ 60
* 0760957211
Rs. 6,000,000.00
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
නිවසක් සහ භූමිය විකිණීමට
නිවසක් සහ භූමිය විකිණීමට – වැල්ලව, කුරුණෑගල*
කුරුණෑගල නගරයට විනාඩි 15 යි. අධිවේගී මාර්ගයට විනාඩි 20 යි
සියලු පහසුකම් සහිත වැල්ලව නගරයට විනාඩි 6 යි
✅ *ස්වර්ණභ...

✅ *ස්වර්ණභූමි – පර්චස් 80 ක් (අක්කර බාගයක්)*✅ *නිවස සමග වගාකල ඉඩම*- පොල්, කෝපි, අඹ, කොස්, දෙල්,,දෙහි, දොඩම්,බෙලි, කෙසෙල් වැනි පලතුරු ගස් සහිතයි. මයියොක්කා, එළවළු වගාකර ඇත.🏡 *නිවස*- නිදන කාමර - සාලය- කෑම කාමරය- කුස්සිය- වැසිකිලි 2- වතුර ටැප් කරලා ඇත- ඉදිරිපස අඩි 60 ක පමන විශාල වැරන්ඩාව💰 *මිල – ලක්ෂ 39 ක් කලින් කීවා හදිසියට අඩුවටම දෙනවා
Rs. 3,900,000.00
Kurunegala, Kurunegala
Property · Houses For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
විකුණමට ඉඩම්
0702793445
0702793445
Rs. 1,703.00
Kurunegala, Kuliyapitiya
Property · Houses For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉඩම් කැබලි දෙකක් විකිණීමට
දිවුලපිටිය නගරයට 4km දුරින් අලන්කාර වටපිටාවකින් හා වෙල් යායකට මුහුණලා පර්චස් 40ක හා පර්චස් 76ක ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. ( හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ) ...
දිවුලපිටිය නගරයට 4km දුරින් අලන්කාර වටපිටාවකින් හා වෙල් යායකට මුහුණලා පර්චස් 40ක හා පර්චස් 76ක ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. ( හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා )
විමසන්න - 0759926828 / 0312270382
Price N/A
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉඩම විකිණීමට
🎫️ පර්චස්: 28
💰 පර්චසය: ලක්ෂ 5/-
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🌴🌿 පොල්ගහවෙල නගර මධ්‍යයේ – වටිනා බිම්කොටසක් විකිණීමට! 🏡
📍 ස්ථානය
🛣️ පොල්ගහවෙල –...
🎫️ පර්චස්: 28
💰 පර්චසය: ලක්ෂ 5/-
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🌴🌿 පොල්ගහවෙල නගර මධ්‍යයේ – වටිනා බිම්කොටසක් විකිණීමට! 🏡
📍 ස්ථානය
🛣️ පොල්ගහවෙල – කෑගල්ල මාර්ගයට – 150m
👮♂️ පොල්ගහවෙල පොලිස් ස්ථානය අසල
🏙️ නගර මධ්‍යයේ prime location එකක්
🌟 විශේෂාංග
📜 නිරවුල් සින්නක්කර අයිතිය
🏥 නාගරික පහසුකම් අතේ දුරින්
💵 නේවාසික සහ ව්‍යාපාරික වශයෙන් වටිනාකමක්
💬 මිල සාකච්ඡා කළ හැක
📌 Ref: 10730
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 071-9900038
#
Rs. 2,800,000.00
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉඩමක්
*කුරුණෑගල දිස්ත්‍රික්කය,වාරියපොල ,බමුණකොටුවෙන් ඉඩමක්* ⭐
🔰පර්චස් 106📜
🔰ලක්ෂ 45💶
🔰බමුණුකොටුව ගමෙි පිහිටා ඇත.🏞️🏜️
🔰සින්නක්කර ඔප්පු 📰
🔰කලුගමුව වාරියපොල ප්‍රධාන...
*කුරුණෑගල දිස්ත්‍රික්කය,වාරියපොල ,බමුණකොටුවෙන් ඉඩමක්* ⭐
🔰පර්චස් 106📜
🔰ලක්ෂ 45💶
🔰බමුණුකොටුව ගමෙි පිහිටා ඇත.🏞️🏜️
🔰සින්නක්කර ඔප්පු 📰
🔰කලුගමුව වාරියපොල ප්‍රධාන පාරට 50m🚖🚘
🔰ජලය/විදුලි පහසුකම් ඇත.💡💧
🔰වගාවට මෙන්ම පදිංචියට ද වඩාත් සුදුසු ඉඩමකි.🏞️🏜️
🔰මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.🤗
🔰 *අමතන්න* ☎️ 0761814560
Rs. 4,500,000.00
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉඩම විකිණීම
ඉබ්බාගමුව මඩගල්ල පාර කිරි බමුණ පාසල අසල pcs 17 ඉඩම විකිණීමට ජලය විදුලිය සහිත සින්නක්කර ඔප්පු මඩගල්ල මඩගල්ල ප්‍රදාන පාරට200m. වැඩි විස්තර සදහා 0760908152

ඉඩම සහිත නිවස විකිණීමට
කුලියාපිටිය නගර සීමාවට 2KMක දුරින් පර්චස් 35ක ඉඩම සහිත නිවස විකිණීමට
🔹 කාමර 5
🔹 සාලය
🔹 කෑම කාමරය
🔹 කුස්සිය
🔹 නාන කාමරය
🔸 වටේටම තාප්පය ගසා ඇත.
🔸 කඩ ක...

🔸 කඩ කාමරයක් සහිතයි.
🔸 වාහන දෙකක් නතර කිරීමට Parking එකක් සහිතයි.
🔸 පොල්,අඹ,කොස් ගස් වලින් සමන්විතයි.
☎️0772031677/0713540193
Price N/A
Kurunegala, Kuliyapitiya
Property · Houses For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
කුරුණෑගල ගිරිඋල්ලෙන් අක්කර 10ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
🌴 සින්නක්කර ඔප්පු
🌴 දැනට පොල් ගෙඩි 3000ක් පමන කැඩෙ
🌴 අක්කරයක මිල ලක්ෂ 60ක් පමනයි
🤝 මිල ගනන් සාක...
කුරුණෑගල ගිරිඋල්ලෙන් අක්කර 10ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
🌴 සින්නක්කර ඔප්පු
🌴 දැනට පොල් ගෙඩි 3000ක් පමන කැඩෙ
🌴 අක්කරයක මිල ලක්ෂ 60ක් පමනයි
🤝 මිල ගනන් සාකච්චා කර ගැනීමට හැකියි
☎️ 0702975353 WHATSAPP
☎️ 0773696484 VOICE
Rs. 6,000,000.00
Kurunegala, Kurunegala
Property · Land For Sale
ValuationN/APending valuation P SearchN/APending property search LegalN/APending legal report Lease / LoanN/APending finance offer WasthuN/APending wasthu report
E
sale
නිවස වටිනා ගෘහ භාණ්ඩ සමග විකිණීමට
0742560567 WhatsApp available
කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුලියාපිටිය නගරයට කිලෝමීටර් 4 ක් දුරින් හා ප්‍රධාන මාර්ගයට මීටර් 200 ක පමණ දුරින් මෙම අලංකාර නිවස ...
0742560567 WhatsApp available
කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුලියාපිටිය නගරයට කිලෝමීටර් 4 ක් දුරින් හා ප්‍රධාන මාර්ගයට මීටර් 200 ක පමණ දුරින් මෙම අලංකාර නිවස වටිනා ගෘහ භාණ්ඩ සමග විකිණීමට
ඉඩම පර්චස් 20 සම්පූර්ණ වට තාප්ප නිවස කාමර 3ආලින්දය කෑම කාමරයනානකාමර 3 (නිවස ඇතුලත, ප්‍රධාන කාමරයට හා නිවසට පිටතින් ඇත)මුළුතැන්ගේ 2 වාහන ගැරේජය සුනඛ නිවස ලිං ජලය හා නලජල පද්ධති දෙකම ඇතඋසස්ම තත්වයේ ටයිල් හා දැව යොදා නිවස නිම කර ඇත CCCtv camera available අලංකාර ගෙමිදුල නිවස සහා පර්චස් 20 දේපළ මිල ලක්ෂ 310
Rs. 31,000,000.00