← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

නිවසක් විකීනීමට තිබේ
Seller: Ama
Category: Property · Houses For Sale
ස්ථානය : හෝමගම ,මදුලාව මිල : ලක්ෂ 112/=නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්‍රව්‍ය වලින් නිවැරදි ප්‍රමිතියට සාදන නිවසක් විකීනීමට තිබේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත අංගසම්පූර්ණ නිවසක්‌ ☝️පර්චස්07ක ඉඩමක ඉදිකර ඇත. ☝️කාමර 3 ☝️බාත් රූම් 1☝️ආලින්දය ☝️මුළුතෑන් ගේය (පැන්ට් කබඩ් ගසා ඇත)☝️වාහන නවතා තැබීමේ පහසුව☝️සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත. ☝️ ජල විදුලිය සහිතය☝️මායිම් බිත්ති නැත☝️වට තාප්ප ගේට්ටුව හෝමගම මදුලාව බස් අසන්නෙයේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15
Rs. 11,200,000.00