← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩම් කැබැල්ලක් විකිනීමට
Seller: Ama
Category: Property · Land For Sale
වීරකැටිය මධ්‍ය විදුහලට 400m දුරින් පිහටි ඉඩම් කැබැල්ලක් විකිනීමට. 🔰වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විදුහලට 400m නුදුරින් පිහිටි පර්චස් 14ක ඉඩමක් විකිනීමට ඇත. 🔰ප්‍රාදේශීය සභාවේ අනුමත ඉඩමකි. 🔰සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි. 🔰කාපට් මාර්ගයට මුහුනලා ඉඩම් පිහිටා ඇත. 🔰නල ජලය සහ විදුලිය සහිතයි. 🔰මිල ලක්ෂ 52යි (ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡාකරගත හැක) 🔰විමසීම් - 0703429225
Rs. 5,200,000.00