← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

නිවසක් විකිණීමට
Seller: Yeheni Siriwardana
Category: Property · Houses For Sale
ගණේමුල්ල සහ නුවර පාරට ළඟින් නිවසක් හොයනවද??. ඉතා වටිනා අලංකාර ලෙස නිමකර ඇති මෙම නිවස ඇත්තේ ගණේමුල්ල කළුවර පාර. දෙමහල් නිවසක් ලෙස සාදා ඇති මෙම නිවස පහත මහල සම්පූර්ණ වැඩ නිම කර ඇත.. පර් 10 පහත මහල නිදන කාමර - 2 ඇතුලත සහ පිටත බාත්රූම් -2 මුළුතැන් ගෙය කෑම කාමරය වාහන 2 නැවැතිවිය හැකිය. පළමු මහල නිදන කාමර 3 බාත්රූම් 1 බැල්කනි Rooftop ඉහල මහල බිත්ති බැද slab එක දමා ඇත. කපරාදුව සහ අනිකුත් වැඩ කර නොමැත.. නුවර පාරට 2km ගනේමුල්ලට 6km මිල ලක්ශ 220
Rs. 22,000,000.00