← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

පොල් ඉඩමක් සමඟ ඉඳිකරමින් පවතින නිවසක් විකිණීමට
Seller: Ama
Category: Property · Land For Sale
ජා-ඇල, බෝපිටිය ප්‍රදේශයේ පර්චස් 70+ පොල් ඉඩමක් සමඟ ඉඳිකරමින් පවතින නිවසක් විකිණීමට. ඉඩමට ඉදිරියෙන් හැමිල්ටන් ඇල සහ පසුපස සුන්දර වෙලක් ද තිබෙන අතර මුහුදු තීරයට ඉතාම ආසන්නව නිස්කලංක පරිසරයක පිහිටා ඇත. ජා ඇල නගරයට කි.මි 5.2 කඳාන නගරයට කි.මි 8.1 පිටිපන මීගමු පාර සහ ඇලකන්ද කොළඹ පාර ආසන්නයේ සියලුම පහසුකම් ඇති බෝපිටිය නගරයට නුදුරින් පර්චස් එකක් රු. 425,000 අමතන්න: 0712342556/ 0775841822/ 0772602363
Rs. 425,000.00