← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට
Seller: Ama
Category: Property · Houses For Sale
පානදුර බණ්ඩාරගම ප්‍රදාන පාරට 4km නුදුරින් කිරිබේරිය හංදියේ පර්චස් 10 ක අනර්ඝ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට . 🛣️කිරිබේරිය හංදියට 300m 👨‍👨‍👧‍👦නිවාස 2ක් වශයෙන් වුවද භාවිතා කල හැක .👩‍👩‍👦නිදන කාමර 5යි🛁නාන කාමර 2යි.🛑ටයිල් කර සිවිලින් ගසා ඇත .🛡️වට තාප්ප ගේට්ටු සහිතයි .🍁නිස්කලංක සුහද ශිලී වැදගත් පරිසරය .💈නිවසට පිවිසුම අඩි20පාර .📜නිවස සාදා වසර 4යි.📃සර්වියර් ප්ලෑන් සහ බිල්ඩින් ප්ලෑන් අනුමැතිය .🏫පානදුර නගරයට 4km.🛣️ගැලනිගම අධිවේගී මාර්ගයට 9km.විකුණුම් මිල ලක්ෂ 155යි. ✍️නිරවුල් ඔප්පු .
Rs. 15,500,000.00