← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

නිවස වටිනා ගෘහ භාණ්ඩ සමග විකිණීමට
Seller: Ama
Category: Property · Houses For Sale
0742560567 WhatsApp available කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුලියාපිටිය නගරයට කිලෝමීටර් 4 ක් දුරින් හා ප්‍රධාන මාර්ගයට මීටර් 200 ක පමණ දුරින් මෙම අලංකාර නිවස වටිනා ගෘහ භාණ්ඩ සමග විකිණීමට ඉඩම පර්චස් 20 සම්පූර්ණ වට තාප්ප නිවස කාමර 3ආලින්දය කෑම කාමරයනානකාමර 3 (නිවස ඇතුලත, ප්‍රධාන කාමරයට හා නිවසට පිටතින් ඇත)මුළුතැන්ගේ 2 වාහන ගැරේජය සුනඛ නිවස ලිං ජලය හා නලජල පද්ධති දෙකම ඇතඋසස්ම තත්වයේ ටයිල් හා දැව යොදා නිවස නිම කර ඇත CCCtv camera available අලංකාර ගෙමිදුල නිවස සහා පර්චස් 20 දේපළ මිල ලක්ෂ 310
Rs. 31,000,000.00