Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
නව නිවසක් විකිනිමට
Seller: Ama
Category: Property · Houses For Sale
හෝමාගම ,ගොඩගම අරලිය ලෑන්ඩ් හි පදිංචි නොවූ නව නිවසක් විකිනිමට ඇත.
කොලඹ දිස්ත්‍රික්කය,හෝමාගම,ගොඩගම.ඉඩම පර්චස් 10 නිදන කාමර 03
♦️නිවස ඇතුලත බාතෘම් 02. (ඇටෑච් 01) සාලය. මුලු තැන්ගෙය. මුලුතැන් ගෙය පැන්ට්‍රි කබඩි ගසා අංග සම්පුර්නව නිමවනු ඇත.නිවසෙහි ටයිල් අල්ලා ඇත.ෆිනිශින් වහලය.වැරන්ට් එක.(ෆිනිශින් වහලය.)සම්පුර්න වට තාප්ප.රෝල ඩෝ යොදා ඇත.පිරිසිදු ලියකියවිලි . ෆෑන්.වාහන 02 පමන නැවැත්වීමට ඉඩ කඩ ඇත.ඉන්ටලොග් හා තෘන අල්ලා ඇති මිදුල.
මිල ලක්ශ 224.
Rs. 22,400,000.00