← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

දෙමහල් නිවසක්
Seller: Ama
Category: Property · Houses For Sale
තෝරයාය, කුරුණෑගල කුරුණෑගල නගරයට 7km දුරින්( 5mins) මධ්‍යම අධිවේගී මාර්ගයට 4km දුරින් (3mins) දෙමහල් නිවසක් සහිත පර්චස් 42ක ඉඩමක් විදේශගත වන හේතුවෙන් විකිණීමට ⭕️ ඉඩම වටා තාප්පය ⭕️ ළිං ජලය ⭕️ නිදන කාමර-4 (බැල්කනි සහිත 2) ⭕️ නාන කාමර-2 ⭕️ ඇතුලත පිටත මුලුතැන්ගෙය (Modern pantry සහිත) ⭕️ සින්නක්කර නිරවුල් ඔප්පු ⭕️ හොඳින් ඉඩකඩ ඇත ⭕️ සම්පූර්ණ නිවස වර්ගඅඩි 3020 *මිල ගණන් සාකච්ඡා කල හැක* Call / WhatsApp :- 076 054 8611
Price not specified