← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩමක් විකිණීමට
Seller: Ama
Category: Property · Land For Sale
මත්තේගොඩ ඉඩමක් විකිණීමට කොට්ටාව මත්තේගොඩ සදුන්පුර අඩි 20 පාරට මුහුණලා පිහිටි පර්. 10 හරි හතරැස් ඉඩම විකිණීමට> ✅මත්තේගොඩ නගරයට ඉතා ආසන්නයි✅සියලුම බැංකු, සුපිරි වෙළෙඳ සැල්, බස් නැවතුම් හා අනෙකුත් සියලු පහසුකම් වලට පහසුවෙන් ළඟාවිය හැකි දුරකින් පිහිටා ඇත✅කොට්ටාව නගරයට මෙන්ම මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 10 යි✅ජ'පුර විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට ආසන්නව✅ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත✅නිරවුල් ඔප්පු, ජල, විදුලි පහසුකම් ඇත ( ලක්ශ 7.5 per perch )*මිල සාකච්ඡා කල හැක Watsapp DM - 0713645418
Rs. 750,000.00