← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩම, සහ නිවස විකිණීමට ඇත
Seller: Ama
Category: Property · Houses For Sale
පිටකෝට්ටේ, බැද්දගාන South ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත.. මෙහි පිහිටීම සහ ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලයකට, ව්‍යාපාරික ස්ථානයකට හෝ සුඛෝපභෝගී පදිංචියකට වඩාත් සුදුසු වේ. 📍 විශේෂ : මෙහි අපේක්ෂිත මිල ගණනය කර ඇත්තේ ඉඩමේ වටිනාකම (Land Value) මත පමණි. දැනට ඇති නිවස සඳහා කිසිදු අමතර අයකිරීමක් සිදු නොකෙරේ.🔄 ඉඩම ප්‍රමාණය: පර්චස් 16.65 කි.දැනට ඇති නිවස (තනි මහල) :🔄 නිදන කාමර 2 / නාන කාමර 1.🔄 සාලය සහ කෑම කාමරය.🔄 පැන්ට්‍රිය සහ මුළුතැන්ගෙය.
Rs. 67,000,000.00