← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

බිමි කොටසක් විකිණීමට
Seller: Ama
Category: Property · Land For Sale
කඩවත ,ධර්මදර්ශි මවත , ‍ෙඡ්ලර්වත්ත පලවෙනි පටුමග අගනා බිමි කොටසක් විකිණීමට තිබේ...👌🌇 ▪පර් 15 ▪ කඩවත , අධිවේගී මාර්ගයට නුදුරින් KM 3.7 කඩවත , junction KM 2.5 ▪සින්නකර ඔප්පු ▪නගර සභාවේ අනුමත කල පිඹුරැ පත හා අනෙකුත් සියලු ලියකියවිලි ඇත.👍 ▪ඉඩමට පිවිසිමට අඩ් 20 පාර 🛣 ▪සියලු සැප පහසුකම් සහිත ස්ථානයක් විම..🤩 🔹 නිස්කන්ක පරිසරයක් 🔹සුපිරි වෙළෙඳසැල් 🔹ATM යන්ත්‍රය 🏦 🔹ඉන්ධන පිරවුම් හල් 🔹වෙද්‍ය පහසුකම් 🔹ප්‍රසිද්ධ පාසැල් 🔻මෙම සියලුම පහසුකම් 1Km ඇතුලත පවතින නිසා මෙම ඉඩම ඉතා අගනා බිම් කොටසක් වේ
Price not specified