Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
නිවසක් විකිණීමට
Seller: Yeheni Siriwardana
Category: Property · Houses For Sale
🏠ප්‍රදේශය - කුරුණෑගල නගරය ආසන්න (කුරුණෑගල වැව වටරවුමට ආසන්නව 700mක් )
🏠වර්ගය - දෙමහල් නිවසක් (වර්ග අඩි 3500ක්)
⭐️කාමර 4ක්
⭐️නානකාමර 2ක් සහ අසම්පූර්ණ නානකාමර 2ක්, සේවක නානකාමරයක
⭐️පර්චස් 20 + රිසර්වේෂන් පර්චස් 18 (මුළු එකතුව පර්චස් 38 ක් පමණ)
⭐️සකුරා පෙරපාසල වෙත 350m ක්
⭐️කුරුණෑගල බස් ස්ථානයට 2.5km
💰මිල - Rs.29.5( Rs.295 ලක්ෂ )
☎️විමසීම් - 076 170 2500
Rs. 29,500,000.00