Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
නිවසක් විකිණීමට
Seller: Siluni Sithumya
Category: Property · Houses For Sale
🏠️🏠️🏠️ බණ්ඩාරගම, රයිගම, බැල්ලන්තුඩාව අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ.
🏜️ - පර්චස් 12.5 යි
🏠 - කාමර 3
🚿 - බාත් රූම් 01
🛑 - ආලින්දය
🚘 - වාහන නවතා තැබීමේ පහසුව
🛑 - කුස්සිය
🛑 - කඩ කාමරයක් සහිතය
🛑 - ජල විදුලිය සහිතය
🛑 - නිරවුල් ඔප්පු
🧱 - වට තාප්ප හා ගේට්ටුව
අඟුරුවාතොට - පානදුර බස් පාර
රයිගම හන්දියට 2km
බණ්ඩාරගම නගරයට 4km
හොරණ නගරයට 7km
ගංවතුර නියන් උවදුරු වලින් සුරක්ෂිත වටිනා ඉඩමක පිහිටා ඇත
💵 විකුණුම් මිල 130 ලක්ෂ සාකච්චා කර ගත හැක
Rs. 13,000,000.00