Online Class
grade12 ආර්ථික විද්‍යාව Weekly Multi 1

පුනරීක්ෂණ

ඹයා දැන් ඇවිත් තියෙන්නෙ හරිම තැනට
2026 ඉකෝන් පේපර් එක ගොඩ දාගන්න ආයේ වෙන තැනක් නෑ
සංඛ ජයනාද සර් මෙහෙයවන Econ Fast Track 2026
එන්න අපි පටංගමු දින 100 වැඩ සටහන

ඔයාලට පහලින් පෙන්නලා තියනවා මේ මැයි මාසේ අපි පංතියෙදි කරන්න බලාපොරොත්තු වෙන විෂය කොටස් ටික..

මාසික ගාස්තු වෙන හැම දරුවෙකුටම

1. සතියට දින 3 බැගින් සති 4ක් රිවිෂන් පංතිය 

2. මාසෙටම අදාල ටියුට් ටික / පේපර් ටික / උත්තර පත්‍ර ටික තැපෑලෙන් ගෙදරටම

3. මාසිකව රුපියල් 2000 ක් වටිනා ප්‍රශ්න පත්‍රකරන ExamSL.COM සයිට් එකේ කිසිදු සීමාවකින් තොරව ප්‍රශ්න පත්‍ර කිරීමට අවස්ථාව

4. ප්‍රශ්න පත්‍ර කරන සෑම විටම තමාගේ ලකුණු මට්ටම දැන ගැනීමට හැකිවන සජීවීව යවත්කාලීන වන රිපෝට් කාඩ් එක

5. රචනා ප්‍රශ්න පත්‍ර වලට ලියන පිළිතුරු පත්‍ර පරීක්ෂා කරවාගැනීමේ අවස්ථාව

6. තමාගේ ලකුණු මට්ටම අනුව පෞද්ගලික උපදේශන සේවාව

Back to Feed
Class Fee
LKR 3,000.00
Full class fee amount
Available Seats
0
Almost full — reserve fast.
Schedule
Weekly Multi 1
Tap reserve to continue.
Class Header

Class Schedule

Month-by-month lesson plan and session times for this online class.

Zoom link becomes available after reservation confirmation.
May 2026 13 Session(s)
DayDateLesson / SessionStartEnd
Saturday 02 May 2026 මුදල්‚ මුදලට ඇති ඉල්ලුම හා සැපයුම 21:00:00 23:00:00
Monday 04 May 2026 මුදල්‚ මුදලට ඇති ඉල්ලුම හා සැපයුම 21:00:00 23:00:00
Thursday 07 May 2026 ආර්ථික විද්‍යා සංකල්ප 19:00:00 23:00:00
Saturday 09 May 2026 වාණිජ බැංකු පද්ධතිය හා මිල මට්ටම් ආශ්‍රිත සංකල්ප 21:00:00 23:00:00
Monday 11 May 2026 වෙළඳපල සමතුලිතය 21:00:00 23:00:00
Thursday 14 May 2026 පුනරීක්ෂණ 19:00:00 23:00:00
Saturday 16 May 2026 මූල්‍ය පද්ධති හා බැංකු ක්‍රමය 21:00:00 23:00:00
Monday 18 May 2026 රජය බදු පැනවීම හා සහනාධාර ලබාදීම 21:00:00 23:00:00
Thursday 21 May 2026 වෙළඳපල සමතුලිතය 21:00:00 23:00:00
Saturday 23 May 2026 ආණ්ඩුවේ කාර්‍යභාරය 21:00:00 23:00:00
Monday 25 May 2026 ආණ්ඩුවේ කාර්‍යභාරය 21:00:00 23:00:00
Thursday 28 May 2026 ඉල්ලුම් නම්‍යතාව 21:00:00 23:00:00
Saturday 30 May 2026 රාජ්‍ය මූල්‍ය 21:00:00 23:00:00
Related Social Media Posts