2026 උසස් පෙළ ආර්ථික විද්‍යාව (ECON) විෂයට A සාමාර්ථයක් බලාපොරොත්තු වෙනවාද?
දැන් විභාගයට ඉතිරිව ඇත්තේ දින 70ක් පමණයි!
මේ මොහොතේ ඔබට අවශ්‍ය වෙන්නේ තවත් අලුත් පංතියක් නොවෙයි...
නිවැරදි සැලැස්මක්, නිවැරදි මඟපෙන්වීමක් සහ විභාගයට ගැලපෙන පුහුණුවක්.
ඒ සඳහා ඔබ දැන් ඇවිත් තියෙන්නේ හරිම තැනට!
සංඛ ජයනාද සර් මෙහෙයවන
ECON FAST TRACK 2026
මෙම අවසන් දින 70 තුළ,
විෂය නිර්දේශය සම්පූර්ණ ආවරණය කරමින්
පසුගිය විභාග රටාවට ගැලපෙන පුහුණුව ලබාදෙමින්
ලකුණු වැඩි කරන උපායමාර්ග සමඟ
ඔබව විභාග සාර්ථකත්වය වෙත රැගෙන යන විශේෂ වැඩසටහනකි.
මාසික ගාස්තුවට ඔබට ලැබෙන්නේ:
සතියට දින 3 බැගින් සජීවී Revision පංති
අදාළ මාසයේ සියලුම Tutes, Papers සහ Answer Scripts තැපෑලෙන් නිවසටම
රු. 2,000කට වඩා වටිනා ExamSL.com Online Paper Platform එකට සම්පූර්ණ ප්‍රවේශය
ඕනෑම වේලාවක ප්‍රශ්න පත්‍ර කරමින් ඔබේ දක්ෂතා මට්ටම මැනගත හැකි Live Report Card පද්ධතිය
රචනා ප්‍රශ්න සඳහා ලියන පිළිතුරු පත්‍ර පරීක්ෂා කර Feedback ලබාගැනීමේ අවස්ථාව
ඔබේ ලකුණු මට්ටම අනුව පුද්ගලික Academic Guidance සහ Mentoring
තව දින 85යි!
අද ගන්නා තීරණය තමයි ඔබේ A සාමාර්ථය තීරණය කරන්නේ.
වැඩි විස්තර සඳහා:
071 250 1727
ECON FAST TRACK 2026
"විභාගයට නෙවෙයි...
ප්‍රතිඵලයට සූදානම් වෙමු!"

Month-by-month lesson plan and session times for this online class.
| Day | Date | Lesson / Session | Start | End |
|---|---|---|---|---|
| Monday | 01 Jun 2026 | පුනරීක්ෂණ | 21:00:00 | 23:00:00 |
| Saturday | 06 Jun 2026 | අන්තර්ජාතික වෙළදාම | 09:00:00 | 11:00:00 |
| Monday | 08 Jun 2026 | පුනරීක්ෂණ | 21:00:00 | 23:00:00 |
| Thursday | 11 Jun 2026 | ආදර්ශ ප්‍රශ්න පත්‍ර | 21:00:00 | 23:00:00 |
| Saturday | 13 Jun 2026 | අන්තර්ජාතික වෙළදාම | 09:00:00 | 11:00:00 |
| Monday | 15 Jun 2026 | පුනරීක්ෂණ | 21:00:00 | 23:00:00 |
| Saturday | 20 Jun 2026 | අන්තර්ජාතික මූල්‍ය | 09:00:00 | 11:00:00 |
| Monday | 22 Jun 2026 | පුනරීක්ෂණ | 21:00:00 | 23:00:00 |
| Thursday | 25 Jun 2026 | ආදර්ශ ප්‍රශ්න පත්‍ර | 21:00:00 | 23:00:00 |
| Saturday | 27 Jun 2026 | විදේශ සම්පත්‚ විදේශ ආයෝජන‚ බහු පාර්ශවීය මුල්‍ය ආයතන | 09:00:00 | 11:00:00 |
| Monday | 29 Jun 2026 | පුනරීක්ෂණ | 21:00:00 | 23:00:00 |
Log in here and continue directly to the class payment popup without leaving this page.
Class: ආදර්ශ ප්‍රශ්න පත්‍ර
Fee: LKR 3,000.00