රාගම නගරයට කිලෝමීටර් එකහමාරයි හොරපේ ස්ටේෂන් එක ආසන්නව පර්චස් 8, නිදන කාමර තුනයි bathroom එකයි මුළු නිවසම සිවිලින් කාමර තුන නැතුව අනිත් සියලුම දේ ටයිල් වාහන දෙකක් පාකින් මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත ලක්ෂ 135/ අපගේ කාලය අපතේ නොදමා සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න 0763454817