📱 Samsung Galaxy S24 Ultra (12GB / 256GB) - Titanium Gray
ඉක්මනින් විකිණීමට ඇත!
ඉතාම අනර්ඝ තත්ත්වයෙන් පවතින, කිසිදු දෝෂයක් නොමැති Samsung Galaxy S24 Ultra දුරකථනයක් විකිණීමට ඇත.
⚙️ විස්තර (Specifications):
RAM & Storage: 12GB RAM / 256GB Storage
Color: Titanium Gray
Condition: 100% Brand new condition / කිසිදු සීරීමක් හෝ අවපැහැ වීමක් නොමැත.
📦 ඇතුළත් දෑ (Package Includes):
Samsung Galaxy S24 Ultra Original Phone
Same Serial/IMEI Box (Full Set Box)
Original Charging Cable
E
sale
Samsung Galaxy S24 Ultra (12GB / 256GB) - Titanium Gray