💢ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත රාගම ප්‍රදේශයේ පර්චස් 20ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට💢
✳️තැනිතලා ඉඩමකි
✳️ප්‍රධාන මාර්ගයට මීටර් 500
✳️ඉඩමේ නිවසක් තිබේ
✳️ජලය සහ විදුලි පහසුකම් තිබේ
💰විකිණුම් මිල පර්චස් එකක් 560,000/=
පර්චස් 70
(මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
📞අමතන්න 0704607884 / 0758949819